දකුණු කොරියාවේ නව ජනාධිපතිවරයා ලෙස මූන් ජේ ඉන් පත් වෙයි

දකුණු කොරියාවේ නව ජනාධිපතිවරයා ලෙස ලිබරල් අපේක්ෂක මූන් ජේ ඉන් මහතා තේරී පත්ව තිබේ . ඊයේ පැවති මැතිවරණයෙන් මූන් මහතා ජන්ද 41.1% ක් ලබාගෙන ඇති අතර, ඔහුගේ ප්‍රතිවාදී කොන්සර්වේටිව් පාක්ෂික අපේක්ෂක හොන්ග් ජුන් මහතා ජන්ද 25.5%ක් ලබාගෙන තිබේ. ඒ අනුව මූන් මහතා දකුණූ කොරියාවේ 19වන ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව තිබේ. 64 හැවිරිදි ඔහු මානව හිමිකම් … Continue reading දකුණු කොරියාවේ නව ජනාධිපතිවරයා ලෙස මූන් ජේ ඉන් පත් වෙයි